Posts

Showing posts from March, 2023

java artical 2

Image
  Object Creation Java වලදි  object එකක් generate  කරන්න පුලුවන් class එකක් තිබේ නම් පමණි.          ex 1:-             Car alto = new Car( ); car   → class name of object alto   → variable name =      → assign new    → object generate key word ( )    → parameter list(variable assigning) ;      → line ending          ex 2:-         Animal elephant= new Animal();         Human Tharu    = new Human(); Primitive Data Type Data   තබා ගැනීමට  data type  භාවිතා කරයි. Data type 8 ක් පහත දැක්වේ.  byte     →    Integer char      →     Integer short     →    Integer int       →    Integer long    →       In...

java article 1

Image
object and class object properties and behaviour  ඇති ඕනෑම දෙයක් object   එකක් ලෙස හදුන්වයි.     ex:-         Bread ,size , age, color → properties        eat, sleep, sit ,run     → behavious object එකක properties(attributes) and behaviours(functionality) වලට අදාලව object එක class එක ලෙසද properties , variable ලෙසද behaviours , method ලෙසද programming වලදී යොදා ගනී. එවිට object එකේ  properties සහ behaviours පවතින ලෙසටම class එක තුල  variable සහ method යොදා ගනී. එනම් එකක් class යනු යම් object එකකට අදාලව සාදා ගන්නා template එකකි . class එක තුල values  පමනක් වෙනස් කර object  ඕනෑ තරම් ප්‍රමානයක් ක්‍රියාත්මක කර ගත හැක. java operator 1) " = " operator     variable එකකට යමක් ආදේශ කිරීම සදහා යොදාගනි .        ex:-          String a = "abcd"; 2) " == " operator   variable එකකට යමක් සමාන  කිරීම සදහා ...