java artical 2
Object Creation
- Java වලදි object එකක් generate කරන්න පුලුවන් class එකක් තිබේ නම් පමණි.
Car alto = new Car( );
car → class name of object
alto → variable name
= → assign
new → object generate key word
( ) → parameter list(variable assigning)
; → line ending
ex 2:-
Animal elephant= new Animal();
Human Tharu = new Human();
Primitive Data Type
- Data තබා ගැනීමට data type භාවිතා කරයි.
- Data type 8 ක් පහත දැක්වේ.
- byte → Integer
- char → Integer
- short → Integer
- int → Integer
- long → Integer
- float → float
- double → float
- boolen → binary(true/false)
Integer hierarchy Floating hierarchy
- long 1.double
- int 2.float
- short
- char
- byte
how to access data type
int a= 5; → integer float c=7.8;→float
long b=7; → integer double d=9; →float
a+b; d-c;
*මෙහි data දෙකේම data type *මෙහි data දෙකේම data type
එක integer වේ. එක float වේ.
(එම නිසා access ලබා දේ.) (එම නිසා access ලබා දේ.)
long e =12345;→ integer
float f=289.78;→float
*මෙහි ඇති data වල data type එක එකිනෙකට වෙනස් වේ.එම නිසා access ලබා නොදේ.
*මේ අනුව එකම data type වල ඇති data ගණිත කර්ම කිරීමට access ලබා දෙන අතර වෙනස් data type වල පවතින data ගනිත කර්ම කිරීමට access ලබා නොදේ.
example for data type
byte
b=65;
char
char c="abcd67";
short
short s=2324;
int
int i=186766544343343;
long
long l=2667787878898;
float
float f=123f;(f=.00)
double
double d=123.5754;
boolen
boolen b=true;
String
- String යනු class එකකි.
- ඕනැම data එකක් String වලින් assign කල හැකිය.
1.String s="12345";
1.String s1="absfgfyh";
1.String s2="!#$%%&^&";
1.String s3="12!23@##3adfr45";
- උඩු කොමා දෙකක් ඇතුලත String value එකක් ලබාදිය යුතුය.

Comments
Post a Comment